Friday, July 13, 2012

නයෙක් තවත් නයෙකුට දුන් ඔවදන

නයෙක් තවත් නයෙකුට දුන් ඔවදන

සබද ඉද හිට හෝ
පුප්පන්න පෙණය
නැත්නම්
සිතයි නුඹත්
කහ ගැරඩියෙක් කියා

                කැලුම් වැලිගම

No comments:

Post a Comment